Archive for the ‘ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණය’ Category

බිල් ගේට්ස්ගේ ශ්‍රී ලංකා වීඩියෝ පණිවුඩය

මගේ කලින් ලිපියේ බිල් ගේට්ස් ශ්‍රී ලංකාවට වීඩියෝ පණිවුඩයක් එවූ බව සඳනන් වුනා. මෙම වසර ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණය සහ ඉංග්‍රීසි භාෂා‍ව වෙනුවෙන් නම් කිරීම සම්බන්ධවයි මෙම වීඩියෝ පණිවුඩය ලැබුණේ. ඒ වීඩියෝ පණිවුඩයේ යූටියුබ් වීඩියෝවක් මගේ මිතුරෙකු මාර්ගයෙන් මට ලැබුණා. ඔන්න නැරඹුවේ නැති කෙනෙක් ඉන්නවනම් දැන් නරඹන්න පුළුවන්.


ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න