මට හිතෙන දේ ගැන

හිතෙන දේ සිංහලෙන්ම ලියන්න ඇත්නම් කොච්චර දෙයක්ද කියල හිතුන වාර ගණන අප්‍රමාණයි. ඒත් සිංහල යුනිකේත ක්‍රමය ගැන දැන ගන්නා තුරු ඒ ගැන එතරම් උනන්දුවක් මෙන්ම අවබෝධයක්ද තිබුනේ නැත. එනමුත් සිදුකළ පර්යේෂණාත්මක උත්සාහය සාර්ථක වූ බැවින් මෙම බ්ලොග් අඩවිය පටන් ගතිමි.

මට හිතෙන දේ ලියූවද ඔබේ අදහස් සහ යෝජනා සැම විට අපේක්ෂා කරමි.

2 comments so far

  1. birds-eye on

    great work buddy. i appreciate it much…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: