බිල් ගේට්ස්ගේ ශ්‍රී ලංකා වීඩියෝ පණිවුඩය

මගේ කලින් ලිපියේ බිල් ගේට්ස් ශ්‍රී ලංකාවට වීඩියෝ පණිවුඩයක් එවූ බව සඳනන් වුනා. මෙම වසර ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ශණය සහ ඉංග්‍රීසි භාෂා‍ව වෙනුවෙන් නම් කිරීම සම්බන්ධවයි මෙම වීඩියෝ පණිවුඩය ලැබුණේ. ඒ වීඩියෝ පණිවුඩයේ යූටියුබ් වීඩියෝවක් මගේ මිතුරෙකු මාර්ගයෙන් මට ලැබුණා. ඔන්න නැරඹුවේ නැති කෙනෙක් ඉන්නවනම් දැන් නරඹන්න පුළුවන්.


ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

6 comments so far

  1. Kanishka on

    වීඩියෝ එක බැලුවෙ නම් නෑ.. package එකේ ලිමිට් පැනල දැනටමත්.. නමුත් Bill Gates ගෙ කතාව වටිනව ඇති කියල හිතෙනව..

    • Milinda on

      පණිවුඩය විටිනවා කියල හිතුනා, බිල් ගේට්ස් වගේ කෙනෙක් මෙවැනි දෙයක් කරපු එකත් ලොකු දෙයක්. පුළුවන් වුන ගමන් අනිවාර්යයෙන්ම බලන්න.

  2. panhida on

    බිල් ගේට්ස් වගේ කෙනෙක් මෙසේ ලංකාව හා සම්බන්ද වීමත් ලොකු දෙයක්..

  3. cha_sl on

    ලංකාව මත්ක් උනා ,, එක හොදයි

    ඒත්,

    ” ගේට්ස් ගෙ හොට බිම ඇනිල..”

    දැන් ටික කාලයක් වෙනව ලු.

    හික්

  4. Pasindu on

    එල්ලෙන්න වැල් නැති බිල් ගේට්ස් දැන් ලංකාවෙන් ගොඩයන්න හදනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.